කොහොමද ඉතින් කෂ්ටියට........අද මම කලින් දීපු පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි මේ හදන්නේ.......මම දැනට දවස් කීපයකට කලින් මූනු පොතේ අපේ මිතුරු පිටුවේ දැනිවීමක් දැම්මනේ ටොරන්ට්ස් ගැන මුල ඉදන් සරලව කියල දෙනවා කියලා.........එහෙම දාන්න හේතුවක් තිබුනා........හුග දෙනෙක් ටොරන්ට් ගැන දන්නවා උනාට සමහර අය ටොරන්ට් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.......ඒක මට එන මේල්ස් වලින් හොදටම තේරුන නිසා තමයි මුල ඉදන් සරලවම කියල දෙන්න හිතුවේ..........
මට මේ ගැන එක ලිපියකින් පල කරන්න අමාරු නිසා ලිපි කිහිපයකට කඩල දාන්න හිතුවා.........මෙතනදී තව දෙයක් කියන්න ඕනේ.........මම මේ ලියන ලිපි වලට සමහර කරුනු හොයා ගත්තේ මගේ මිතුරෙකුගෙන් සහ අන්තර්ජාලයෙන්........සමහර කරුනු සොයා ගත් බ්ලොග්/වෙබ් අඩවි මගේ මතකයේ නැති නිසා මට ඊට අදාල ලින්ක් පල කිරීමට නොහැකි වීමට ඉඩ තිබේ..........
එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු........මුලින්ම කියන්න තියෙන්නේ ටොරන්ට්ස් කියන්නේ මොකක්ද කියන එක..........ටොරන්ට්ස් කියන්නේ චිත්‍රපට,,,,,,මෘදුකාන්ග,,,,,,,රූපවාහිනී වැඩසටහන්,,,,,,ගීත වැනි ගොඩාක් දේවල් ඉක්මනින් භාගන්න පුලුවන් ක්‍රමයක්.........අපි සාමාන්‍යයෙන් යමක් භාගත කර ගැනීමක් කර ගන්නේ FTP හෝ HTTP තාක්ෂනයෙන්නේ.........ඒ ක්‍රමේට භාගත කිරීම් කරන කොට ඒවායේ වේගය අඩු වීමට පුලුවන්..........ඒකට හේතුව තමයි අදාල සර්වරය කාර්යබහුල වීම........නමුත් ටොරන්ට්ස් වල භාවිතා වන තාක්ෂනය ඊට වඩා වෙනස් එකක්........ඒ කිව්වේ මේකේ භාවිතා වෙන්නේ පියර්-ටු-පියර් කියන ක්‍රමය..........
මේකෙන් වෙන්නේ මොකක්ද කියල ටිකක් කියල දෙන්නම්........අපිට යම් දෙයක් ඩව්න්ලෝඩ් කිරීමට අවශ්‍ය වූ විට එය විශේෂිත ෆයිල් ෂෙයාරින්ග් මෘදුකාන්ගයක් (Bit torrent,,,,,,µtorrent) හරහා ලබා දිය යුතුය.........එම ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගය මහින් අප විසින් භාගත කල යුතුයි ඉල්ලූ දෙය ඇති වෙනත් පරිඝනක දැනට අන්තර්ජාලයට සම්බන්දව පවතී දැයි සොයා බලයි........ඉන් පසු එවැනි පරිඝනක මගින් අදාල දෙය භාගත කර දෙයි..........ඉන්පසු ඩව්න්ලෝඩ් වී අවසන් වූ පසු එම ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගයෙන් අප ඉවත් නොවී සිටින තාක් කල් අප භාගත කර ෆයිල් එක තවත් ඉල්ලන අයට දීමට හැකියාව පවතී.......ඔබ මේ ආකාරයට ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගයෙන් ඉවත් නොවන එක ඩව්න්ලෝඩ් වීම වේගවත් වීමට හේතුවක් වේ.......(මෙය තාක්ශනික පසුබිම බැවින් නොතේරුනද ගැටලුවක් නැත :))
ෆයිල් ශෙයාරින්ට් සොෆ්ට්වෙයාර් එකට ටොරන්ට් ක්ලයන්ට් කියල කියනව කියන්න අමතක උනානේ........
මම ඊලග ලිපි වලින් අපි කාටත් ඕන කරන ටික කියල දෙන්නම්.......එතකන් ටොරන්ට් ක්ලයන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න.......කැමති එකක් ඩව්න්ලෝඩ් කරගන්න අදාල ඉමේජ් එක මත කොටන්න...........හැබැයි මම නම් පාවිච්චි කරන්නේ µTorrent කියන එක.........ඒක ඩව්න්ලෝඩ් කර ගත්තොත් මට කියල දෙන්න ලේසි වෙයි..........මම මෙතන දාල තියෙන්නේ ප්‍රදානම ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් 2ක්.......තව එව්ව ඕන තරම් තියෙනවා........
මේ ලිපිය ලිව්වේ අපි තාක්ෂනික පැත්ත ගැනත් ටිකක් දැනන් ඉන්න ඕන නිසා.........ඒ ගැන නොදැන මෙව්ව කරන අය සෑහෙන්න ඉන්නවා........ඒත් ලියන දේ සම්පූර්නයෙන්ම ලියන්න එපැයි.........
මේ ලිපි වලට කමෙන්ට් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.......
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

10 comments:
ටොරන්ටි වලින් බාන්න ගියාම එපා වෙනවා......වෙගෙන් බාන්න අලුත් විදියත් කියන්න හොදේ....
@ජයන්ත
අනිවා.....හැබැයි පොස්ට් ටික දාන්න ටික දවසක් යන්න ඉඩ තියෙනවා......මේ දවස් වල ක්‍රිකට් නේ
@ ජයන්ත ඔයා වේගෙන් ටොරන්ට් බාන්න මේ ලින්ක් එකට ගිහින් බලන්නකො.මේ ක දැම්මට අවුලක් නැ නේද බන්
http://moulderfiles.blogspot.com/2010/11/torrnt-direct-download.html
@මෝල්ඩර් ෆයිල්ස්
ඒකට මක් වෙනවද බන්........ඔය ක්‍රමෙත් ලියන්න හිටියේ......අපි කියන්න කලින් දැන ගන්න පුලුවන්නේ දැන්.....
මට ටොරෙන්ට් වලින් Download කරන එක එපා වෙලා තියන්නෙ. එ ගැන හරියට දන්නෙ නැති නිසා.
Thanks..
@Dagaya
ඕන දෙයක් අහන්න........දන්නවනම් අනිව කියා දෙන්නම්
really imortant and good...god jobb
@Anonymous
කමෙන්ට් එකට ස්තූතියි යාලුවා.......
Ela ela Great work machan... thanks.....
Post a Comment