කොහොමද යාලුවනේ......අද මම කියන්න යන්නේ වින්ඩෝව්ස් ට්‍රික් එකක්........ට්‍රික් එකක් කිව්වට මේක Windows XP වල සැගවිලා තියෙන සින්දුවක්.......මේක සිංදුවක්මත් නෙමෙයි......හරියට Relaxing music වගේ එකක්........
කරන්න ඕනේ අය පහල විදියට කරල බලන්න......
මුලින්ම My computer එකට යන්න.....ඊටපස්සේ ඔයාල මෙහෙයුම් පද්දතිය Install කරල තියෙන ඩ්‍රයිව් එකට යන්න.......ඉන් පසු පිලිවෙලින් පහල විදාන අනුව ක්‍රියාකරන්න.......
C:\WINDOWS\system32\oobe\images
(මෙතනදී C:\ කියල තියෙන්නේ මෙහෙයුම් පද්දතිය ඉන්ස්ටෝල් කරල තියෙන ඩ්‍රයිව් එක.......)
දැන් ඔතනදි Title කියල File එකක් ඇති.........ඒක තමයි සැගවිලා තියෙන සිංදුව........අහල බලන්නකෝ.....ලස්සන සිංදුවක්.........
මේ වගේ ට්‍රික්ස් තව තියෙනවා........ඒවත් හෙමින් කියලා දෙන්නම්කෝ..........
එහෙනම් අපි වාශ්ප උනා.........
ඊලග පෝස්ට් එකෙන් ආයි එන්නම්.........
ඔබට ජය!!!!!!!!!!!!!!!
7 comments:
නියමයි මචෝ.
@dragon
කමෙන්ට් එකට ස්තූතියි මචාන්.........
niyamai oyanam niyama wadakarayek tamai...
@Anonymous
අපෝ මම එච්චර වැඩ්ඩේක් නෙමෙයි මචෝ
Me wade nam godak watinawa.
@Anonymous
කමෙන්ට් එකට ස්තූතියි සහෝ......
thanks saho digatama karagena yanna subapathanawa ok..
Post a Comment