කොහොමද කෂ්ටියට........මේ දවස් වල මම ලියන්නේම Windows Tricks ගැනනේ......ඒක නිසා අදත් පොඩි Trick එකක්ම කියල දෙන්න හිතුවා........අද කියන්න යන්නේ කුඩා පරිඝනක වයිරස් එකක් හදන හැටි.......බය වෙන්න දෙයක් නෑ.......මේකෙන් කිසිම හානියක් වෙන්නේ නෑ...........ඕනෙමනම් ඉතින් හානියක් කරන්න බැරිත් නෑ........
හරි එහෙමනම් පහල විදියට වැඩේ කරගන්න කෝ..........
මුලින්ම Notepad එක Open කර ගන්න...........ඒකට පහල විදාන අනුගමනය කරන්න.........
Start ------> All programs ------> Accessories ------> Notepad
ඊට පස්සේ කරන්නත් දෙයක් නෑ වගේ......නොට්පෑඩ් එකේ Start කියල type කරන්න කෝ.........ඕනතරම් type කරන්න......
ඊට පස්සේ .bat file එකක් විදියට save කරගන්න........
දැන් එක උඩ double click කරල බලන්නකෝ මොකද වෙන්නේ කියලා..........වැඩි දෙයක් වෙන්නේ නෑ......Start කියල Type කරපු ප්‍රමානයට Cmd එක open වෙනවා.........Start කියලා 1000 විතර Type කරල තිබුනොතින් ඉතින් වෙන එක හිතා ගන්න පුලුවන්නේ............
මෙතනදී මම කියල දීල තියෙන්නේ මූලික ක්‍රමය.........මෙය වෙනස් කරගැනීමට හැක..........උදාහරනයක් විදියට පහල රූපෙ පෙන්නන්න පුලුවන්...........
එහෙනම් අපි වාශ්ප උනා.........
ඊලග පෝස්ට් එකෙන් ආයි එන්නම්...........
ඔබට ජය!!!!!!!!!!!
13 comments:
ela ela.
කමෙන්ට් එකට ස්තූතියි මචාන්........
maxa niamai
maxa niamai
@Sajith Sanjith
නියම වැඩක්.....තව අලුත් දෙවල් කරන්න.ජය වේවා...!!!
නියම වැඩක්.....තව අලුත් දෙවල් කරන්න.ජය වේවා...!!!
@roshan
ස්තූතියි මචෝ.........
Bohoma sththi oya danna dewal apita kiyala denawata.
@HASITHA
අපි දන්න දෙයක් තියෙනවනම් අනිවා කියල දෙනව........ඔයාටත් ගොඩක් ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට
ela kiri
ela kollo niyamai
එලකිරි වගේද මීකිරි
Post a Comment