කොහොමද කෂ්ටියට.......අද කියන්නේ අලුත් දෙයක් නෙමෙයි.......මෙච්චර දවසක් වහලා තිබුන Cashium සයිට් එක නැවතත් යතා තත්වයට පත් වෙලා.........
සයිට් එක වහලා තිබ්බේ අලුත් Server එකකට සයිට් එක ගෙනියන්නනේ........ඒකට හේතුවක් විදියට දීල තියෙන්නේ ඉස්සේල්ලා තිබුන සයිට් එකේ ආරක්ෂාව මදි කමයි........
එහෙමනම් ආයිමත් විෂ්වාසවන්තව Cashium සයිට් එකෙන් අපිට මුදල් ලබාගන්න පුලුවන්.......කලින් රෙජිස්ටර් වෙලා හිටපු අය නැවතත් රෙජිස්ටර් වීමට අවශ්‍ය් නැත.........රෙජිස්ටර් වෙලා නැති අය පහල බැනර් එක ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න..........
මම හදුන්වා දීපු අනෙක් සයිට් 2ත් රෙජිස්ටර් වෙලා ලැබෙන ආදායම වැඩි කරගන්න........ඒවායේ රෙජිස්ටර් වෙන්න කැමති අය පහල බැනර් මත ක්ලික් කරන්න.........
එහෙනම් අපි කැපුනා.............
ඊලග ලිපියත් අරන් ඉක්මනටම එන්නම්..............
ඔබට ජය!!!!!!!!!!!!!!
2 comments:
කෝ තාම මට නම් හදලද නෑ...
@ruwan my blog
වෙන්ට බෑනේ.......දැන් හදල ටිකක් කල් වෙනවා......ඔයාගේ යුසර්නේම් එහෙම හරිද කියල බලන්නකෝ
Post a Comment