කොහොමද ඉතින් කෂ්ටියට.........අද මම තුන්වෙනි වතාවටත් Neobux වලින් Cash out කලා.......මේ පාර ටිකක් විතර පරක්කු උනේ Rent එකට රෙෆරල්ලා අරන් ඇනගත්ත නිසා........මම කලින් පෝස්ට් එකකත් කිව්වනේ Onbux වල රෙන්ට් එකට රෙෆරල්ලා ගත්තට Neobux වලනම් අවාසි වෙනවා කියලා........
ඔය උඩ තියෙන්නේ මට ලැබුන Payment prof එක......බලන්න කොච්චර පහසුද කියලා.......ඕනම කෙනෙක්ට මම දීල තියෙන සයිට් 3නේ(Cashium නම් මේ දවස් වල Server එක මාරු කරන හින්දා නවත්තලයි තියෙන්නේ.....)රෙජිස්ටර් වෙල Ads ටික හැම දවසෙම ක්ලික් කරානම් මාසෙකට හොද ගානක් හොයාගන්න පුලුවන්........අපේ කෂ්ටිය ඉතින් දවසක් දෙකක් ක්ලික් කරලා වැඩේ අතෑරල දානවනේ.........දවස් 30ක් විතර එක දිගට ක්ලික් කරනකොට තමයි මේකේ වැඩේ තේරෙන්නේ........එහෙම කරපු කෙනෙක් නම් Ads ක්ලික් කරන එක ලේසියට අතාරින්නේ නෑ.........
මම මේ සයිට් වලින් ගත්තු Payment prof දාන්නේ ඔය ගොල්ලන්ට තියෙන අවිශ්වාසය දුරුකරන්නයි.......හුග දෙනෙක් හිතන්නේ මේවා බොරු වැඩ කියලයි.........අපිට මේවායේ රෙජිස්ටර් වෙලා ක්ලික් කරන්න සත පහකවත් මුදලක් වැය කරන්න වෙන්නේ නැති නිසා රෙජිස්ටර් වෙලාම බලන්න.......ඔබට මේ පිලිබදව ඇතිවන ඕනෑම ගැටලුවකට පිලිතුරු දීමට අපි සූදානම්............
එහෙමනම් Neobux වල රෙජිස්ටර් වෙන්න කැමති අය පහල තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න..........
Onbux වල රෙජිස්ටර් වෙන්න කැමති අය පහල තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න..........
එහෙමනම් අදට අපි කැපුනා..............
ඊලග පෝස්ට් එකත් අරන් ඉක්මනටම එන්නම්...........
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!
9 comments:
මචන් ඔය 4$ හොයන්න කොච්චර කල් ගියාද????
මම දන්න තරමින් alert pay වලින් චෙක් 1 ගෙදරට ගෙන්න ගන්න 4$ යනවා..
බැරිද paypal වලට දා ගන්න
@තොප්පියා
මේ පාරනම් මට හරියටම මාසයක් ගියා......$2.5ක් විතර රෙන්ට් එකට රෙෆරල්ලා ගන්න ගිහින් කෙල කරගත්තා.......
ඔව් ඔව් Alterpay එකෙන් ගෙදරට ගෙන්න ගන්න $4ක් යනවා......Paypal වලට දාන්න පුලුවන් ඒත් ඉතින් Paypal ලංකාවට Support නෑනේ :(
මමත් කරලා බලන්න ඕනේ
@Nadun
කරලා බලල අපිට කියන්නකෝ..........
මාත් ඊයේ $5.30 ක් ගත්තා. නියෝ බක්ස් රිෆරල්ල රෙන්ට් කරන්න නම් හරියන්නේ නෑ. දැනට ඔන් බක්ස් වල විතරයි රෙන්ට් කරල ලාභ ගන්න පුළුවන්. ( අකවුන්ට් එක අප්ග්‍රේඩ් කලොත් නම් නියෝ බක්ස් එකත් ලාභයි)
@best-paid-to-click-ptc-sites
ඔව් මචාන්........ඒත් අවුලක් තියෙන්නේ අපේ Direct refferelලාවත් හරියට ක්ලික් කරන්නේ නැති එක නේ.......Upgrade කරලා ක්ලික් නොකරොත් ඉතින් සොරිම තමයි......
මට තවත් ලෙඩක්
onbux එකේ මාස 2ක් කොටල කොටල ගන්න යන සල්ලි දෙන්නෑ... මටමයි ඔයවගේ ගොන්කේස් වැටෙන්නේ paypal පිටරට ගිනුමට සල්ලි යවන්න හදනකොට අන්තිමට මෙහෙම ටෝක් එකක් දානවා. http://www.imageupload.org/?di=8129413622315
මදෑ ebay එකෙන් භාන් ඩයක් ගන්න තියෙන ආසාවට එකපාරක් මට surfe with money බොරුකිව්වා දැන් විස්වාස onbux කාරයත් මට එකඑක ටොක්දානවා.......
@ruwan my blog
ඒක නිසා සාමාන්‍ය විදියට Alterpay එකට සල්ලි දාන්න
පේපැල් වලට කොහොමත් සල්ලි දාන්න එපා.....ඔයාට පේපැල් එක වෙරිෆයි කරන්නේ නැතුව ඊබේ එකෙන් මුකුත් ගන්න බෑ
neobux eken neteller eka 2 dollar ganna bane
Post a Comment