අද කියන්නෙ paypal ගිනුමක් හදාගන්න හැටි...............
මුලින්ම මෙතනින් ගිහින් register වෙන්න ඕනෙ......මේක registor වෙන්නෙත් alertpay වගේමතමා.........ඒ ලිපිය කියවන්න මෙතනින් යන්න........මෙකෙදි පොඩි අවුලක් නම් තියෙනව......මෙක ලංකාවෙ ඉඳන් හැදුවොත් නම් වැඩක් නෑ..........මොකද කිවවොත් අපිට මේකෙන් සල්ලි ගෙන්න ගන්න බෑ....එව්නාට අපි ඒකට ඳාන සල්ලි(ads clik) වලින් ebay වලින් වගේ ගෙදරටම පොඩි පොඩි බඩු නම් ගෙන්න ගන්න පුලුවන්..............
ඔයගොල්ලන්ට පුලුවන්නම පිටරට යාලුවෙකුට වගෙ කියල paypal account එකක් හදා ගත්තොත් නම් ගොඩ තමා...........මේකෙදි තියෙන අවුල තමා අපේ හොරකම අහු උනොත් කපොති............ඒ යක්කු තියෙන සල්ලිත් එක්ක account එක disable කරනව...............උනොත් මරු නේ...හික්ස්.....:D
මම නම් ඉතින් කියන්නෙ alertpay ගිනුමක් හදාගන්න එක ඇගට පතට ගුනයි.....මොකද හිතන්නෙ?????:P
RSS Feed
Twitter
9:02 PM
අදුරෙන් එලියට

1 comments:
gmail එකත් වෙන රටක විදියටද?
Post a Comment