ඔන්න මුලින්ම කියන්න ඔනෙ මේ මගේ පලවෙනි ලිපිය.....ගොඩාක් අඩු ලුහුඩුකම් ඈති.............අපි මුලඉදන් වැඩේ පටන්ගනිමු.......
(මේව දන්න අය නම් ඔනතරම් ඈති.......මෙ නොදන්න අයට හොදේ.....)
![]() |
මුලින්ම අපි බලමු alertpay ගිනුමක් හදාගන්නෙ කොහොමද කියල.......මෙහෙමයි වැඩේ, මුලින්ම මෙතන ඔබන්නකො.........දෑන් ඔතන තියෙන singup කියන එක ඔබන්න........ඊටපස්සෙ තියන තේරුම් වලින් වඩා හොදයි personal stater කියන එක............ඒක තෝරල next step click කරන්න............දෑන් තියෙන form එකේඊට පස්සෙ එන පිටුවෙ වෑඩිපුර පාවිච්චිකරන emalil addres එක දෙන්න.......ඒත එක්කම මතක තියෙන pssword එකකුත් දෙන්න.......transaction pin එකනම් අනිවාර්යෙන්ම මතක තියාගන්න.....මොකද සල්ලි ගෙදරටම ගෙන්නගන්නකොට මේක ඔන වෙනව...........ඊට පස්සෙ තියෙන අනිත් තොරතුරුත් පුරවල finel step click කරන්න.......එච්චරයි........simpleනෙ........ ඔය කට්ටියගෙ විස්තර පුරවල next step තොරන්න......
12 comments:
alertpay ගිනුම නම් හදාගන්තා.Thanks
@roshan
නියමයි.....දැන් කරන්න තියෙන්නෙ සල්ලි හොයන එක තමා....ඒවත් ඔහොම කරගන්න......
alertpay e mail eka hadaganne kohomada ?
@Anonymous
normal email එකම තමයි ඔතනට දෙන්න ඕනේ(gmail)........
KO eKAMA TANANE LOKKA EHATA YANNAMA BAHANE
@Anonymous
මොකද්ද එකම තැන කිව්වේ......තේරෙන භාශාවෙන් කියපන්කෝ බන්
mama dan ALERTPAY eakata log wela sign up kara eata passe personal stater eata passe next step click karahama aye eathanatamane ennne next step eakata yanne nahane....mokada karanne mama?
@Anonymous
බලන්න කොලපාට හරිය වැටිල තියෙනවද කියල........එහෙම තියෙනවනම් බ්‍රව්සර් එක රීෆ්‍රෙශ් කරල බලන්න.........
මතක තියාගන්නම ඕනේ කාරනේ තමයි මේ දිනවල ඇලර්ට්පේ එකෙන් ගෙවීම් කරන්නේ නෑ කියන එක........ඒ කිව්වේ චෙක් මගින් හෝ ක්‍රෙඩිට් කාඩ් වලට දැනට මුදල් ගෙවන්නේ නෑ........මේක ඒගොල්ලන්ගේ අලුත් වැඩියාවක් නිසාද කියන එකනම් මම හරියටම දන්නේ නෑ........ඒත් ඉක්මනට මේක හරියන්න කියල ප්‍රාර්තනා කරනවා
මේ ටික කිව්වේ දැනගැනීම පිනිසයි..........
meketa ape atta visthara dunnata kamak nadda?api IP wenas karala job karana nisa?
@Anonymous
අනිවාර්යයෙන්ම දාන්න ඕනේ අපේ ඇත්ත විස්තර.....එහෙම නැත්නම් ඔයාට ඔයාගේ සල්ලි ගන්න බැරුව යනව.....
Post a Comment