ඔන්න අද හදන්නේ ඉස්සෙල්ල ලිපියේ ඉතුරු ටික ලියල දාන්න.........කලින් ලිපියේදී මම කිව්වේ ටොරන්ට් මගින් නිවැරදිව සර්ච් කරන ආකාරය ගැනනේ........ඒක කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න...........ඒ ලිපිය නැවැත්තුවේ thepiratebay,,,,,,,,kickasstorrents.com එකට යන තැනින් නේ.......ඔන්න අද එතන ඉදන් ලියන්න පටාන්ගන්නවා..........
ඊට පස්සේ අලුතින් විවෘත වෙන වින්ඩෝවේ තියෙන විස්තර හොදින් බලන්න ඕනේ.........
ඊට පස්සේ අලුතින් විවෘත වෙන වින්ඩෝවේ තියෙන විස්තර හොදින් බලන්න ඕනේ.........
- විස්තර කිව්වේ විශේෂයෙන්ම ලැබිලා තියෙන කමෙන්ට් බලන්න..........ගොඩ දෙනෙක් හොද කියල කමෙන්ට් දාල තියෙනවනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ.........
- අනිවාර්යයෙන්ම Seed ගාන බලන්න........මොකද ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙන වේගෙට බලපාන ප්‍රදානම සාදකයක් තමයි Seed කියන්නේ........
- ටොරන්ට් එකේ Quality එක ගැන ටිකක් බලන්න......
- තව ඉතින් අපි තෝරාගෙන ඇති ටොරන්ට් එක හරිද කියල බලන්න..........
පහල රූපේ බලන්නකෝ.........
ඔය ටික නියමා කාරව තියෙනවනම් Download This Torrent කියන එක ක්ලික් කරන්න...........එවිට 50Kb-70Kb විතර වෙන කුඩා ගොනුවක් ඩව්න්ලෝඩ් වේවි.........
ඊට පස්සේ ඒ ගොනුව µTorrent මගින් විවෘත කර ගන්න..........එවිට කුඩා වින්ඩෝවක් මතුවේ.........එතැනින් ෆයිල් එක ඩව්න්ලෝඩ් වෙන්න ඕනේ කොතැනටද කියා සහ අවශ්‍ය ගොනු මොනවාද කිය Select කර OK විදානය ලබා දෙන්න...........වැඩේ ඔච්චරයි.........දැන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ගොනුව ඩව්න්ලෝඩ් වීම ආරම්භ වෙනවා..........
මම ඔය ගොල්ලන්ට කියා දුන්නේ http://torrentz.eu මගින් ටොරන්ට් ෆයිල් එක හොයා ගන්න හැටිනේ.........එතන තියෙන වාසිය තමයි ඒ ටොරන්ට් එක තියෙන හැම සයිට් එකක්ම අපිට දැක ගන්න පුලුවන් එක සහ කැමති එකකින් ඒ ටොරන්ට් එක ඩව්න්ලෝඩ් කර ගැනීමේ හැකියාව..........එහෙම නැතුව අපිට මේක කෙලින්ම හොයා ගන්න ක්‍රමයකුත් තියෙනවා..........ඒ පහල තියෙන ටොරන්ට් සර්ච් එන්ජින් මගිනි.............(මෙතනදී මම සදහන් කරල තියෙන්නේ ප්‍රසිද්ද ඒවා පමනි..)
අදාල ඉමේජ් උඩ ක්ලික් කරල ගිහින් අවශ්‍ය දේ සර්ච් කරල අදාල ටොරන්ට් එක ඩව්න්ලෝඩ් කර ගන්න පුලුවන්..........
හරි එහෙමනම් අදට ඇති වගේ..........මේ ටිකනම් හුග දෙනෙක් දන්න ටිකක්.........නොදන්නම අයටයි මේ ලිපි ටික දුන්නේ..........ඊලගට ලියන ලිපි නම් නොදන්න අය ගොඩක් ඉන්න පුලුවන්..............
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!

ප.ලි : මේ ලිපිය ලියන්න නම් ටික දවසක් ගියේ අපේ රටේ තියෙන විදුලිබල මන්ඩලය නිසා...........කවුරුත් වගේ දන්නවනේ ශ්‍රී ලංකාවේ විදුලිබල මන්ඩලය කිව්වම සෑහෙන්න හොද සේවාවක් තම පාරිභබෝගිකයන්ට ලබා දෙන ආයතනයක් නේ :P :P
ඔබට ජය!!!!!!!!!!!
9 comments:
ලිපිය එළ වැදගත්ම කරුණ මිසින්,Seeders විතරක් බලලා මදි නේ?Seederලට වඩා Leeches හිටියොත් Down speed එක ගොඩක් Slow නේ
@karesblog
මට ඒ ගැන කියන්න අමතක උනානේ.......ඒ ගැන කිව්වට ස්තූතියි මිත්‍රයා........ඊලග ලිපියෙන් Leeches කියන්නේ මොකක්ද කියල ලියල දාන්න ඕනේ........
නියමයි මචන්.........
@Anonymous
කමෙන්ට් එකට තෑන්ක්ස් කිව්ව
Thank a lot dear this post also best..
Who are you???
Better idea
all the best
@Buddhika Karunanayaka (itbuddhika)
කමෙන්ට් එකට ස්තූතියි යාලුවා.......මම දන්න දේවල් අනික් අයට පුලුවන් තරම් සරලව කියා දෙන්න තමයි උත්සහා කරන්නේ
thanka .api nodanna dewal godak oyage blog eken egena gannawa.
vidura
@vidura
ඒ ගැන සතුටුයි.......මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් වෙනවනම් ඒක ලොකු දෙයක්........
thanxz.........
Post a Comment