කොහොමද යාලුවනේ......මම මේ දවස්වල දිගටම ටොරන්ට් ගැන ලිව්ව නිසා ඒකට පොඩි කොමාවක් තියල අද පොඩි ටෙක් වැඩක් කියල දෙන්නයි යන්නේ.........මේක ගිනිනරියා පාවිච්චි කරන අයටනම් ඉතාමත්ම වැදගත් දෙයක් වේවි........
දැන් ටික දවසකට කලින් Firefox 4.0 ආවනේ.........ඉතින් හැමෝම වගේ මාත් ඒක බාගත්තා.......මල කෙලියයි මේකේ සිංහල වැඩ නෑ (qsfox addone එක)..........එහෙම පුලුවන්ද කියල මේක වැඩ කරගන්න ක්‍රමයක් හොයනකොට මෙන්න හම්බුනා පොටක්........දැන් තිතට qsfox එක වැඩ..........වැඩේ එච්චර අමාරු නෑ.........
මුලින්ම අලුත් Firefox 4.0 එක බාගත්තේ නැත්නම් මෙතනින් ගිහින් ඒක බාගන්න.........මොකද පරන එකට වඩා මේක හුගක් හොදයි.........
ඔන්න මෙහෙමයි qsfox එක Firefox 4.0 වලට වැඩ කරන විදියට හදාගන්නේ..........මුලින්ම qsfox එකේ .xpi එක Winrar මෘදුකාන්ගයෙන් විවෘත කරගන්න...........
ඊට පස්සේ ඒකේ තියෙන Install.rdf ගොනුව Desktop එකට Drag and Drop කරගන්න.........එතකොට ලේසියිනේ :)
දැන් එම ගොනුව Note pad එකෙන් විවෘත කරගෙන em:maxVersion කියන තැන අගය 4.5.කරන්න.......
දැන් නැවතත් එම ගොනුව කලින් තිබූ තැනට Drag and Drop (3 රූපය) කරන්න.........එවිට ලැබෙන පරිවුඩය OK කරන්න..........
දැන් .XPI ගොනුව වෙබ් බ්‍රව්සරයට Drag and Drop කරන්න..........එවිට එම ගොනුව බ්‍රව්සරය විසින් Install කරගනි...........දැන් Firefox Restart කරන්න......කොහොමද වැඩේ........මෙතන තියෙන තව විස්තර වෙනස් කරන්න පුලුවන් උනත් එසේ කිරීම සාධාරන නොවේ.........
ඔය ටික කරන්න අමාරුමනම් මම හදපු ගොනුව මෙතනින් බාගත කරගන්න.............
මේ ආකාරයට පරන වෙලුම් වලට වැඩ කරපු Addones අලුත් සංස්කරනයට වැඩ කරන විදියට හදා ගන්න පුලුවන්..........
කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.......ඔබට නවදේ රැගෙන ඒමට අපිට ඔබගේ ප්‍රතිචාර මහත් අස්වැසිල්ලකි...........
මම ලිපිය ටිකක් වෙනස් කරන්න හදන්නේ........මොකද ගොඩාක් අය කියනවා සිංහල ටිප්ස් වැඩ කරන්නේ නෑ කියලා............ඒක නිසා මම ඒ ගොල්ලන්ට දෙන්න යන්නේ සිංහල ටිප්ස් වෙනුවට ඉඟිය කියන ඇඩෝන් එක...........ඒක මෙතනින් ගිහින් ස්තාපනය කර ගන්න පුලුවන්...................
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

48 comments:
සෑහෙන්න වටිනවා මචන්....මුල් නිර්මාන ශිල්පියට අසාධාරනයක් වෙන්නේ නැ කියලා හිතනවා...
ලොකු උදව්වක්
@රත්ගමයා
මම හිතන්නේ නෑ මුල් නිර්මාන ශිල්පියට අසාධාරනයක් වෙනවා කියල......මොකද අපි Firefox 4.0 වලට වැඩ කරන්න හැදුවා විතරයි නේ
අනේ ඔයා බුදුවෙන්න ඕනේ මේ කරපු උදව්වට
! තෑන්ක්ස් ලොට්
@හිරාන් චමුදිත
හෆ්ෆොයි මම හිතුවට වඩා මේක වැදගත් වෙලා නේ......වෙල්කම් මචෝ
මමනම් මාර අවුලක හිටිෙය් අපිව ගොඩ දැම්මට ස්තුතියි.
@ජයන්ත
කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි සහෝ
මාත් මේ මොකද කරන්නේ කියලා හිටියේ.බොහොම පින් සහෝ.නමුත් වැඩ කරගෙන යද්දි කරදර එන්නේ නැද්ද
@Uditha Isuranga
නෑ මචන් කිසි කරදරයක් නෑ.....එළකිරි වගේ වැඩ කරනවා.....
thanks machan
මට තේරෙන්න නැහැ මේක කරන විදිය pls help
බොහොම වැදගත් ට්‍රික් එකක් ..
ela machan
තෑන්ක්ස් මචං ට්‍රික් එකට...
@Ruwan,Rajeew,Anonymous,prasanna86k
කමෙන්ට් දාල ගියාට බොහොම ස්තූතියි යාලුවනේ.......
@AKP Priyal
කොතනද තේරෙන්නේ නැත්තේ කිව්වොත් මට උදව් කරන්න ලේසි වෙයි......
නියමයි යාලුවා ලොකුම සේවයක්
ස්තූතියි......... මම අලුත් එකකට යන්න බැරුව හිටියේ
ඔබට තව තවත් දැනුම ලැබේවා
......................................................
තව වැඩක් ට්‍රයි කරන්නකෝ ස්ථාපනය කරපු එකක් නැවත xpi විදියට ගන්නෙ කොහොමද කියලා.
@Buddhika Karunanayaka (itbuddhika)
ඒකටත් ක්‍රමයක් තියෙනවා........ඒ ගැන ඊලග ලිපියෙන් කියල දෙන්නම්
නියමයි.............. මචන් නියමයි............
thanks
@Ruwan Sampath Wickramathilaka
කමෙන්ට් එකට ස්තූතියි මචෝ..........
මචෝ Sinhala Tip 1.1.0 ta මේක එකට කරා ඒත් හරියන්නේ නැහැනේ.
උදව්කරන්න
@මහේෂ්
සින්හල ටිප්ස් වලට මේක කරාම කරගන්න පුලුවන් උනත් වැඩ කරන්න බැහැ.....මේකට විසදුමක් හොයන්න උත්සාහ කරන්නම් :)
මේ ක්‍රමේ පාවිච්චි කරන්න පරනම වර්ශන් එක ඕන වෙනවා.....සින්හල ටිප්ස් වල පරනම වර්ශන් එක මේකද දන්නේ නෑ :(
singhala tips වැඩ කරන්නෙ නෑ නේ
@buddhika
සිංහල ටිප්ස් වෙනුවට ඉඟිය දාගන්න........මම ලිපිය අප්ඩේට් කලා ටිකක් බලන්න
@21 - බෝම ඉස්තුතියි කිව්වා සහෝදරයා. සිංහලටිප් වෙනුවට නරියා 4ට ගැලපෙන එකක් දීම ගැන. මට දැන් නරියා 4ට බය නැතුව යතෑකි.
තැන්කූ කිව්වා සහෝ. දිගටම ලියන්න මේවා ගැන. අපිට ගොඩාක් වැදගත් ඔබේ බ්ලොග් එක
@මහේෂ්
බොහොම ස්තූතියි සහෝ අගය කිරීම ගැන........ඔයගොල්ලන් ඉල්ලන දේවල් කොහොම හරි හොයල දාන්න උත්සාහ කරනවා.......
ෆයර්ෆොස් තමා මටනම් නියම බ්‍රව්සරේ........බය නැතුව පාවිච්චි කරන්න.........
ස්තුතියි..........
මචන්න් කියන්න වචන නැ උබ කරපු උදවුවට.............
අනෙක වාරයක් ස්තුති............
ජය වෙව..............................!
aththenma watina wedak..
mama firefox eka epa wela chrome ekata basse menna meka nisai..
thanks a lot
@Ruwan Sampath Wickramathilaka
සුලු දෙයක් මචෝ.........මම මොනව හරි දන්නවනම් අනිත් අයත් එක්ක බෙදාගන්නවා.......බ්ලොග් ලියන හැමෝම එහෙමනේ බන්
@සිංහල බ්ලොග් අවකාශය
හෆ්ෆොයි මචෝ ගිනිනරිය එපා කරගන්න එපා..........ක්‍රෝමි කොච්චර ස්පීඩ් උනත් ගිනි නරියගෙන් ගන්න වැඩ ඒකෙන් ගන්න බෑ.......
thank uuu
@Anonymous
වෙල්කම් බ්‍රෝ........
ගොඩාක් වටිනවා පුතේ
මේ ක්‍රමේට මම firefox 5ට හරියන්න..."ඉගිය" ඈඩොන් එක හදාගත්තා..ස්තුති වේවා..!
bohoma pin sahooooo jaya wewa
godak pin bro thanks jaya wewa...
@අශාන් ජයසේකර
ඒකනේ දැන් කිසි අවුලක් නැතුව ගිනිනරියගේ ඕන සංස්කරනයකට අපේ ඇඩෝන් ටික හදාගන්න පුලුවන්.....කමෙන්ට් එකට බොහොම ස්තූතියි මිත්‍රයා......
@Eranda Hemal Weerasinghe Pathirana,Anonymous
ඔබ දෙදෙනාට මෙයින් ප්‍රයෝජනයක් උනානම් බොහොම සන්තෝශයි.....කමෙන්ට් එකක් දාල ගියාට බොහොම ස්තූතියි........
තෑන්ක්ස් මචං... මමත් කර ගත්තා
සෑහෙන්න වටිනවා
@තාරක Dilsh@n
එළ මචන්.....කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි.......
බොහොම පින්...
මේ කරන උදව් වලට...
ඔබේ දියුණුවට කාරණා සැලසේවා...
@තිස්ස දොඩන්ගොඩ
කමෙන්ට් එකට බොහොම ස්තූතියි තිස්ස අයියා......
maxaaaaaaaaaa.........
ela machan supiri.thx
@Chamin Vithanage,,Anonymous
කමෙන්ට් වලට බොහොම ස්තූතියි
mamaada thamai oyalage blog ekata awe bt mata firefox4.0 oya hadapu eka baganna prob ekak thyenawa ,othana thena serama baganna onada?
@leo
මේක විතරක් බාගත්තම ඇති
firefox 11 ඇවිත් නේද..මම තාම 4..
11 update කලොත් qsfox එකයි LKtips එකයි මේ විදියට හදාගන්න පුලුවන් වෙයිද? http://lh4.ggpht.com/_u4rBCfM4eII/TLlcU7Nr_6I/AAAAAAAAAKg/zupXNk6vCdo/bloggertricksandtoolz.blogspot%20%2820%29.gif
@Anonymous
අපෝ පුලුවන්.........බයනැතුව අප්ඩේට් කරන්න
Post a Comment