කොහොමද යාලුවනේ......අද මම තවත් පොඩි ගැජමැටික් එකක් දෙන්න තමයි හදන්නේ.......මේ පැත්තේ එන යාලුවෙක් ඊමේල් එකක් දාල තිබ්බ සොෆ්ට්වෙයාර් අවුලක් ගැන.......ඉබේම ස්ක්‍රීන් එක වෙනස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැනයි අහල තිබ්බේ........ඉතින් එයාට කියපු ඒ සොෆ්ට්වෙයාර් එක ඔයාලටත් දෙන්න ඕනේ කියල හිතුවා........
හරි මේ සොෆ්ට්වෙයාර් එක තමයි AWC කියල කියන්නේ...........හරි මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි කැමති කාල පරතරයකදී අපේ Screen එක වෙනස් කරන්න හදන්න පුලුවන්.......මේක ගැන නම් කියන්න දෙයක් නෑ......හරිම සරල මෘදුකාන්ගයක්.........ඒත් ඉතින් කියන එක හොදයි කියල හිතන නිසා ඔහේ කියල දාන්නම්........මුලින්ම ඔය පහල රූපේ බලන්නකෝ.......
මුලින්ම ඔයගොල්ලන්ට ඕන කරන පින්තූර ටික එක File එකකට දාගන්න........ඊට පස්සේ ඔය රූපේ විදියට Add කියන එක ක්ලික් කරලා ඒ පින්තූර තියෙන ෆයිල් එක තෝරලා දෙන්න.........දැන් එක කොච්චර කාලයකට සැරයක් පින්තූර මාරු වෙන්න ඕනද කියන එක Time කියන තැනින් හදන්න...........ඊට පස්සේ Change කියන එක කොටන්න.........ඔය මම කියල දුන්නේ සරලවම මේකෙ වැඩ කරන හැටි.........මීට වඩා වෙනස් විදියට හදාගන්න පුලුවන්...........ඒ කියන්නේ ඕනෙනම් පින්තූර එන්බෝස් කරා වගේ පේන්න හදන්නත් පුලුවන්...........තව වැඩ තියෙනවා.........ඒ වැඩ මොනාද බලන්න Preferences ක්ලික් කරන්න............
එහෙනම් මේ සොෆ්ට්වෙයාර් එක ඕන කෙනෙක් ඉන්නවනම් පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න..........එහෙම නැත්නම් මෙතනින් යන්න.........
එහෙනම් අපි වාශ්ප වෙන්ට කියලයි හදන්නේ.........
ඔබට ජය!!!!!!!!!
3 wallpaper එක Automatic මාරු කරමු


3 comments:
ela macho
@Anonymous
කමෙන්ට් එකට තෑන්ක්ස්
@Anonymous
කමෙන්ට් එකට ස්තූතියි සහෝ.........
Post a Comment