කොහොමද යාලුවනේ.......ඉස්සේල්ල පෝස්ට් එකේදී Snapshot ගන්න සොෆ්ට්වෙයාර් එකක් දුන්නනේ.......ඒක කියෙව්වෙ නැතනම් මෙතනින් යන්න.......අද දෙන්න යන්නේ පරිඝනක තිරය පටිගත කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්..........මේ සොෆ්ට්වෙයාර් එක තමයි HyperCam කියන්නේ.........
මේ මෘදුකාන්ගය ගැනත් වැඩිය කියන්න දෙයක් නෑ.......ඕන කෙනෙක්ට මේකෙන් වැඩ කරන හැටි තේරුම් ගන්න පුලුවන්.........මොකක් හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න........මම උදව් කරන්නම්........
පොඩි හැදින්වීමක් කලොත් මේකෙන් අපිට ඕන කරන ප්‍රදේශය විතරක් උනත් රෙකෝඩ් කරන්න පුලුවන්..........මේ සොෆ්ට්වෙයාර් එකෙන් බ්‍රව්සර් එකට ටූල්බාර් එකකුත් ලබා දෙන නිසා වැඩේ ගොඩක්ම පහසුයි.............වීඩියෝ කරනව විතරක් නෙමෙයි සද්දෙත් දෙන්න පුලුවන්.........මේ පහසුකම හැම Screen Recording Software එකකම නෑ..........අපිට යමක් කියා දෙන්න වගේ වීඩියෝ එකක් ගහනවනම් මයික් එකෙන් කියන දේවල් ඉතා පැහැදිලිව ලබා ගන්න පුලුවන්.........
මේ සොෆ්ට්වෙයාර් එක 2.46MB වෙනවා..........ඕන කෙනෙකුට පහසුවෙන් බාගන්න පුලුවන්..........ඒ සදහා පහල ඉමේජය මත කොටන්න.........
එහෙනම් අපි කැපුනා.............
ඔබට ජය!!!!!!!!!!!!
10 comments:
@Anonymous
කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි යාලුවා
niamai macho.elz
@Anonymous
ඒකනේ මචෝ කියන්නේ.......
really really awesome.. thank you so much dear.
@Kappa
වෙල්කම් බ්‍රෝ.........
niyamai ...top wedak.....
Elatama ela..
චෝයි ,,,මලේ මලු ....
super
Post a Comment