කොහොමද යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ වින්ඩොස් ට්‍රික් එකක්........අද කියන්නේ Welcome Screen එක වෙනස් කරගන්නේ කොහොමද කියලා..........
මේ වැඩේ කරන්න කැමති කට්ටිය පහල විදියට වැඩේ කරගන්න.......
මුලින්ම මෙතනින් ගිහින් මේ සදහා අවශ්‍ය වන Logon studio කියන සොෆ්ට්වෙයාර් එක බාගන්න.........ඊට පස්සේ ඒක Install කරගෙන ඉන්න...........
දැන් කරන්න තියෙන්නේ මෘදුකාන්ගය විවෘත කරගෙන ලොගින් ස්ක්‍රීන් එක අපිට කැමති පරිදි වෙනස් කර Apply කරගැනීමයි...........මෙහිදී මෙම මෘදුකාන්ගය මගින් අපිට Backgrounds 3ක් ලබා දෙනවා.........තව ඕනතරම් අන්තර්ජාලයෙන් බාගත කරගෙන මේ සදහා භාවිතා කරන්න පුලුවන්............ඒකට මෙතනින් යන්නකෝ.........ඊට පස්සේ වින්ඩෝස් Restart කරල බලන්නකෝ...........
තව දෙයක් කියන්න තියෙනව.........මේ මගේ 50වෙනි ලිපියයි...........පලවෙනියට මේ බ්ලොග් අවකාශයට මම ආවේ 2010-08-20 දිනයේදී.........දැනට මාස 5ක් තිස්සේ ලිපි 50ක් දමා තිබෙනවා.........එක මාර්තෘකාවක් කියල නෑ දන්න දේවලුයි,,දැනගන්න ලැබෙන දේවලුයි ඔක්කොම ලියල දානවා...........මෙයින් මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා වගේම අනෙක් අයට කියල දෙන්න පුලුවන් උනා...........ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ..........මම බ්ලොග් ලිවිල්ල ලිව්වේ ඔබගේ ප්‍රතිචාර නිසා.........මට මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයගොල්ලන්ගේ සහයෝගය දිගටම ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා............
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!
12 50වෙනි ලිපියයි windows trik එකයි


12 comments:
onna apen suba pathum.mechchara kalayak karagena awa wage digatama meka sarthakawa karagena yanna
මගෙන් උනුසුම් සුභ පැතුම්.මේ බ්ලොග් එකෙන් අපි ගොඩාක් දේවල් දැන ගත්තා.තවත් ලිපි දාස්ගානක් දාන්න ශක්තිය ලැබේවා කියල එක සිතින් ප්‍රාර්තනා කරනවා.
me windows triks 1ka windows 7 walata puluwanda....?
meka ela blog ekak.digatama karagena yanna.apitanam mara watinawa.gud luck
@DJ
බොහොම ස්තූතියි මචෝ......අනිවා මට පුලුවන් කල් දිගටම කරන්
යනවා.......
@dragon
සිරාවට එහෙම උනානම් මට ලොකු සතුටක්........ස්තූතියි කමෙන්ට් එකට.....
@Anonymous
බොහොම ස්තූතියි මචාන්.......
@Anonymous1
ඔව් ඔව් මේක වින්ඩොව්ස් XP,Vista,7 3නටම පුලුවන්.....
thx machan.
කමෙන්ට් එකට ස්තූතියි මචෝ......
meka wada karanne nene. run-time error 53 file not found' kiyala enawa
@Chamin Vithanage
ඒ කියන්නේ ඩව්න්ලොඩ් කරල ඉන්ස්ටෝල් කරන්න බැරි අවුලක්ද?????නැත්නම් මේක දැම්මම වැඩ කරන්නේ නැද්ද?????හැබැයි මම කලින් ඩව්න්ලොඩ් කරල තිබ්බ එක ආයිමත් චෙක් කරල බැලුව....අවුලක් නම් නෑ
Post a Comment