31 onbux වලින් 3න් වෙනි වතාවටත් සල්ලී ගත්තා

කොහොමද ඉතින් කස්ටියට......අද මේ පැත්තේ එන්න හිතුනේ මම ආයිමත් onbux වලින් cash out කල නිසා ඒ ගැන අපේ යාලුවන්ට කියන්න හිතන්......

මේ සයිට් එකනම් නියමයි......පටගාල සල්ලි ගන්න පුලුවන්......ඒ ගැන ඉතින් හුග දෙනෙක්ට කියන්න ඕනේ නෑ......දැන් අපේ යාලුවෝ ගොඩ දෙනෙක් අපි හදුන්වලා දීපු සයිට් වලින් මුදල් අරන් තියෙනවා.....ඒ ගැන අපිට ඇවිත් තියෙන ඊමේල් ලිපිවලින් හොදින්ම තේරුම් යනවා.......ඒක අපිට ලොකු සතුටක්......
තවම internet money හොයන්නේ නැති,,,,ඒ ගැන අවබෝදයක් නැති,,,,ඕනෑම අයකුට මේ බ්ලොග් එකේ ලිපි ටික මුල සිට කියවලා වැඩේට බහින්න කියලා ආරාධනා කරනවා.....ඔබට නොතේරෙන දෙයක් තිබේනම් ඒ ගැන කොමෙන්ට් එකක් දමා යන්න......

කට්ටිය අපෙන් අලුතෙන් සයිට් කීපයකුත් ඉල්ලලා තිබ්බ.......එව්නාට අපි සල්ලි අරගන්නේ නැතුව කිසිම සයිට් එකක් ඔබට හදුන්වා දීමට අකමැත්තෙමු......මොකද අපි සල්ලි ගන්නේ නැතුව ඒ සයිට් එක ගැන විශ්වාසයකින් ඔබට කීමට නොහැකි නිසා.......

හරි එහෙමනම් මම අද cash out කල payment prof එක ඔය පහල තියෙන්නේ......ඒකෙන් මේ සයිට් එක ගැන ඔබට අවබොධයක් ලබා ගැනීමට හැකි වෙයි........
මම onbux වලින් දැනට 3න් වතාවක් සල්ලි අරන් තියෙනවා.......ඒ නිසා මේ සයිට් එක ගැන කිසිම සැකයක් තියා ගන්න එපා......මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා දවස් කීපයක් ads ක්ලික් කලොත් ඔබටම මේ සයිට් එකේ වටිනාකම් තේරුම් ගැනීමට හැකිවෙයි.......

රෙජිස්ටර් වෙන්න දන්නේ නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් onbux  ගැන ලියපු ලිපිය කියවන්න.........නැත්නම් පහල තියෙන බැනර් එක ක්ලික් කරලා කෙලින්ම සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න...........


මම හදුන්වා දීපු අනිත් සයිට් දෙකෙත් රෙජිස්ටර් වෙලා ඔබේ ආදායම් තත්වය වැඩකරගන්න............ඒකට පහල තියෙන බැනර් මත ක්ලික් කරන්න..............


එහෙනම් අපිගියා...........
ඊලග ලිපියෙන් හමුවෙමු........
ඔබට ජය!!!!!!!!!!!!!!!

31 comments:

Unknown said...

නියමයි.අපිට payment prof දෙනකොට තමයි විශ්වාසයක් එන්නේ.

අදුරෙන් එලියට said...

@DJ
ඒකනේ මම payment prof දෙන්නේ.....කොමෙන්ට් එකට ස්තුතියි......

අදුරෙන් එලියට said...

@Shanil Sampath Dissanayake
Google ad sense ගැන මම ලිව්වේ නැත්තේ සිංහලෙන් ලියන බ්ලොග් වලට කොහොමත් ඒකෙන් වැඩක් නැති නිසා......අනික ඉංග්‍රිසියෙන් ලිව්වත් ලංකාවේ අපිට Google adsense ගන්න ටිකක් කට්ට කන්න වෙනවනේ.......

ඔයාගේ comment එකටනම් බොහොම ස්තුතියි......email එකත් දුන්න හින්දා ඔයාගෙන් හුගදෙනෙක්ට උදව්ගන්න පුලුවන් වෙයි......

අදුරෙන් එලියට said...

@ජීවිතය ලස්සනයි
ඒකනේ කියන්නේ......අපි දෙන සයිට් එහෙම තමයි.....

RuwanDj said...

ස්තුතියි! ස්තුතියි! මචෝ බෝම ස්තුතියි! මම alertpay වලට money යැව්වා ආවා! ඔයා කියාපු විදිහට paid click , onbux දෙකෙන්ම මම සල්ලි ගත්තා.

අදුරෙන් එලියට said...

@ruwan my blog
එළ එල අනික් සයිට් වලිනුත් අනිව ගෙවනවා.......රෙග් වෙලා බලන්නකෝ

saman said...

Mamath onBux eken salli aran thiyanawa.Account 1 upgrade karapu kenek innawada adahas bedaa ganna.Upgrade karata passe gewanne nethi weida danne ne.Buxto eken den gewanne ne wage

අදුරෙන් එලියට said...

@saman
මමනම් තාම අප්ග්‍රේඩ් කරල නෑ......PTC සයිට් හෙට නවතින්න
උනත් පුලුවන්.......ඔයා අප්ග්‍රේඩ් කරනවනම් ඉස්සේල්ල රෙන්ට් රෙෆරල්ලා 250ක් වත් අරන් ඉන්න.....එතකොට අපි දාපු ගාන මාසෙකින් විතර ආයි ගන්න පුලුවන්........දැනටනම් ඔන්බක්ස් එකේ රෙන්ට් කරන එක ලොකු වාසියක්.....ඉදිරියේදි ඕන දෙයක් වෙන්න පුලුවන්නේ

එහෙම දෙයක් කරන කොට කොහොමත් පොඩි අවධානමක් ගන්න වෙනවා......හැබැයි අප්ග්‍රේඩ් කරොත් ලොකු ලාබයක් ලබන්න පුලුවන්.....

අදුරෙන් එලියට said...

@NEC@SL
රෙෆරල්ල නම් පුරවල ඉන්නවා.......ඒත් ඉතින් ක්ලික් කරන එකක්යැ
ඒත් දැන්නම් කොහොමවත්ම Onbux අප්ග්‍රේඩ් කරන්න එපා.......මොකද දැන් තියෙන තත්වේ අනුව කොයි වෙලාවෙ නවතීද කියන්න බෑ.......

අදුරෙන් එලියට said...

@NEC@SL
මචන් මම කිව්වේ ඩිරෙක්ට් එව්න් ගැන 45ක් ඉන්නවා.....ඒත් උන් එකෙක්වත් හරියට ක්ලික් කරන්නේ නෑ.......රෙන්ට් එව්න් 140ක් හිටියා......දැන් නම් 25යි ඉන්නේ......මොකද මම රෙන්ට් කරන්න ගියේ නෑ......හේතුව දිගින් දිගටම විශාල වශයෙන් මට පාඩු උනා.......

ඉස්සරනම් ඔන්බක්ස් වල ඕනම අවස්තාවක මුදලක් ලබා ගැනීමේදී එම මුදල එවේලේම ගිනුමට බැර උනා.....නමුත් මේ වෙනකොට එහෙම වෙන්නේ නෑ......ඒකට දවස් 10ක කාලයක් යනවා........ඒ විතරක් නෙමෙයි ඉස්සර රෙන්ට් රෙෆරල්ලගෙන් මාර විදියට ලාබ ගන්න පුලුවන්.........ඒත් දැන් හුග දෙනෙක්ට එහෙම ලාබ ගන්න බෑ.......තව හේතු නම් ඕන තරම් තියෙනවා........ඔන්බක්ස් වල ලොකු කඩා වැටීමක් පේනවා........ඒකයි නවතී කියල හිතන්නේ.........

අදුරෙන් එලියට said...

@NEC@SL
මමත් රෙන්ට් කරන එක දිගටම කරනවා.........ඒත් ඉස්සර වගේ නම් නෑ......මට මාර විදියට පාඩුයි........ඇවරෙජ් එක 1.5-1.7 වගේ තමයි හැමදාම........මම ගිනුම අප්ග්‍රේඩ් කරපු කෙනෙක් නෙමෙයි නිසා වියදම් කරන ගානවත් ගන්න අමාරු වෙලා තියෙනවා.......මම ඉස්සේල්ල කිව්ව වගේ කියන්න තියෙන්නේ ඔයා නම් හරිම වාසනාවන්තයි කියල තමයි.......

අදුරෙන් එලියට said...

@NEC@SL
මචන් මොකක්ද මේ සොෆ්ට්වෙයා කතාවක් දාල තියෙන්නේ.......ටිකක් පැහැදිලි මදි වගේ.......

පෝස්ට් එකක් දාන්න ඕනේ මොකටද??ඔන්බක්ස් කඩා වැටීම ගැනද??

තව දෙයක් අවවාදයක් විදියට කියන්නම් $100ක් වගේ මුදලක් PTC සයිට් එකකට දාන එක අවදානමක්.......හරි ගියොත් ගොඩ......නැත්නම් ඉතින් ....ඔයාටනම් අවුලක් වෙලා නෑ.......හැබැයි එච්චර ගානක් එකපාරට දන්න එපා......මම මේදේ කරගෙන යන්නේ මේකෙන් ලැබෙන ගානෙන්මයි.....ඒ නිසා ලාබ ලබන්නත් කල් යනවා

අදුරෙන් එලියට said...

@NEC@SL
ඔයා ඔය සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරල තියෙන නිසා ඔය ගැන ටිකක් කිව්වොත් හොදයි නේද?????මොකක්ද ඕකෙන් කරන්න පුලුවන්.......

payout වලදි නම් white list කියල සීන් එකක් තියෙනවනේ......

අදුරෙන් එලියට said...

@NEC@SL
White list ගැන පහල තියෙන ලින්ක් එකන් බලන්න......

http://www.onbux.com/forum/topic?frmid=1&tpcid=56082

අදුරෙන් එලියට said...

@NEC@SL
ඕක මටත් ලගදී උනා.....මම හිතන්නේ පොඩි ගානක් ගන්න කොට Instant දෙනව ඇති.......මේ ක්‍රමේ ගැනනම් කිසිම සදහනක් Onbux වල නෑ.....අනේ මන්දා......හැම එකක්ම ඉස්සර වගේම දුන්න නම් ඉවරයිනේ........

අදුරෙන් එලියට said...

@NEC@SL
ඕකේ.මම ඇඩ් කරගන්නම්......

randika said...

machan mata meeka thaama aluth deyak.kemati ekek innawanam.mata mula idala esey kiyala deepan

Anonymous said...

machn matath me internet eken salli hoyana wade therenne na..hoyana widiyak dana gaththath paypal eken lankawata genna ganna bari nisa salli genna ganna hari kramayak danne na..mula indan kiyala denawanam watinawa..

Unknown said...

බ්ලොගර් එකේ අපි දාන ගැජට් මෙහෙම දකුණු අත පැත්තට ගන්නෙ කොහොමද ?

Unknown said...

richptc walin sirawatama money denawada

Life tips said...

Macho mamath me site ekata kamathi.wisthara new log wenna wisthara tikak danaganne kohomada.

Life tips said...

Macho mamath me site ekata kamathi.wisthara new log wenna wisthara tikak danaganne kohomada.

අදුරෙන් එලියට said...

@prasanka vidanage

දැන් ඔය එක සයිට් එකක්වත් විශ්වාසවන්ත නැ.මේ පොස්ට් එක දාල දැන් හෙන කලක් නේ

Unknown said...

Ad walata giyama flah detection failed kiyala wetenawa mokath karanne?

Unknown said...

Ad walata giyama flash detection failed kiyanawa.mokatha karanne?

Unknown said...

Ad walata giyama flash detection failed kiyanawa.mokatha karanne?

Unknown said...

ade mma eccont eka haduwa eth wada karanna dan na machanla help me

Nandana said...

machan mam nam neobux eka tiakak wiswasai

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Pages 211234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More