කොහොමද කට්ටියට.......ටික දවසක් ගියා මේ පැත්තේ එන්න....මම අසනීපෙන් හිටපු නිසයි එහෙම උනේ....තවම හොද නෑ.....නොදන්න දේ අසා දැනගන්න කියලා ලිව්ව ලිපියට කීප දෙනෙක් ප්‍රශ්න යොමුකරලා තිබුනා.....ඒවට පිලිතුරු දුන්නා.....ඒ අය comment එකකින් පිලිතුරු ලැබුනද කියලා කිව්වොත් නරකද?????
හරි අද මම කියන්න යන්නේ phones ගැන.....අලුතෙන් phone එකක් ගන්න හිතන් ඉන්න අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතනවා.....phone එකක් දැනටමත් තියෙන අය තමන්ගේ phone එක original එකද්ද කියල බලාගන්නත් පුලුවන් වෙයි........
මුලින්ම nokia phones ගැන කියන්නම්......nokia phonesනේ හුග දෙනෙක් පාවිච්චි කරන්නේ.......
ඔය ගොල්ලෝ nokia එකක් ගන්න බලා පොරොත්තු වෙනවනම් මේ දේවල් වැදගත් වෙයි......මුලින්ම කියන්න ඕනේ phone එකක් ගනිද්දී ඒකේ ලස්සන විතරක් බලන්න එපා......පහසුකම් විතරක් බලන්න එපා....ඕව තිබ්බට සමහර විට පාවිච්චියට නුසුදුසු phone එකක් වෙන්න පුලුවන්.....ඒ කිව්වේ පාවිච්චිය නිසා ශරීර සෞඛ්‍ය පිරිහෙන්න පුලුවන්....එක ගැන විස්තර පහල තියෙන code එක ගහලා බලාගන්න පුලුවන්........
*#92702689#
හරිද,ඕකේ උඩින්ම තියෙනවා serial number කියලා එකක්........ඒක අංක 15කින් තියෙන්නේ.......ඒකේ 7වෙනි අංකය සහ 8වෙනි අංකය දිහා බලන්න.......
XXXXXX78XXXXXXX
එතන තියෙන අංක දෙක මොකද්ද????අංකය අනුව හොදද නැද්ද කියලා පහල විදියට ඔයගොල්ලන්ම චෙක් කර ගන්නකෝ........
7 සහ 8 අංක දෙක 00 නම් බය වෙන්න දෙයක් නෑ......original company එකක හදපු එකක්........
7 සහ 8 අංක දෙක 01 හෝ 10 නම් Finland වල හදපු එකක්.......පාවිච්චි කරාට කිසි අවුලක් නෑ....
7 සහ 8 අංක දෙක 02 හෝ 20 නම් UAE වල හදපු එකක්.........quality එක බාලයි.......
7 සහ 8 අංක දෙක 08 හෝ 80 නම් German වල හදපු එකක්..........quality එක තරමක් හොදයි.......
7 සහ 8 අංක දෙක 13 හෝ 31 නම් Azerbaija වල හදපු එකක්.........quality එක අන්තිම නරකයි.......පාවිචිය තමන්ගෙ සෞඛ්‍යට පවා අහිතකරයි.........
හරිනේ phone එක originalද කියල බලා ගත්තද,,,,,,,phone එක හොදයි ද,,,,,මම ඔය code එක දුන්නේ වැඩ ඔක්කොම ටික කරගන්න පුලුවන් නිසා.......serial number එක විතරක් බලාගන්න නම් පහත code එක මගින් බලාගන්න පුලුවන්........
*#06#
ඊලගට කොරන්න තියෙන්නේ (ඉස්සෙල්ල දීපු code එකෙන්) ටික ටික පහලට යනකොට phone එක හැදුවේ කවද්ද,,,,,,phone එක කීවතාවක් රෙපයාර් කරල තියෙනවද,,,,,,,,phone එකෙන් කොච්චර වෙලාවක් කතා කරලා තියෙනවද කියලා බලාගන්න පුලුවන්............
ඊලගට කියලා දෙන්න යන්නේ nokia phone battery එක original ද කියලා හොයා ගන්න හැටි.........
ඒකට කරන්න තියෙන්නේ බැටරිය ගලවලා අරන් ඒකේ තියෙන ස්ටිකරේ පරීක්ශා කරන්න.........පහල රූපේ බලන්න........
දැන් කරන්න තියෙන්නේ ඔය ස්ටිකර් එක දිහා එක එල්ලයකින් බලන කොට phone එක on වෙද්දි එන අතට අත දෙන රූපෙ පේනවා........ඊට ටිකක් උඩින් ඔරිජිනල් නොකිය කියලා ගහල තියෙන ලාංචනයක් පේනවා........දැන් බැටරිය දකුනට බර කරන්න එතකොට එක තිතක් පෙනෙයි.........දැන් බැටරිය වමට බර කරන්න තිත් දෙකක් පෙනෙයි........දැන් බැටරිය උඩට බර කරන්න තිත් තුනක් පෙනෙයි.......දැන් බැටරිය යටට බර කරන්න (තමන්ගේ දෙසට බර කරන්න) තිත් හතරක් පේනවද බලන්න..........
ඔය ඔක්කොම ටික හරියට පේනවනම් බැටරිය ඔරිජිනල් බැටරියක් බව ස්තිර වේ.............
මේ ටික කරලා ඔය ගොල්ලන්ගේ පෝන් එක හොද තත්වයේ තියනවද කියල දැනගන්න...........
එහෙනම් අදට යන්නම්.......අපැහැදිලි යමක් තියෙනවනම් කොමෙන්ටුවකින් කියන්න..........
ඔබට ජය!!!!!!!!!!!!
තවම internet money හොයන්න පටන් ගත්තේ නැත්නම් පහල තියෙන ලින්ක් වලින් ගිහින් වැඩේ පටන් ගන්න>>>>>>>



තවම internet money හොයන්න පටන් ගත්තේ නැත්නම් පහල තියෙන ලින්ක් වලින් ගිහින් වැඩේ පටන් ගන්න>>>>>>>
20 comments:
thanks
welcome bro!!!!!!
thanx a lot my friend. we want more
@Anonymous
comment එකට ස්තුතියි.....ඉදිරි පෝස්ට් වලදී තව ඒව කියලා දෙන්නම්.....
mage anna 03 nee bnn
life timer 000034:28 kyanne mokak da bnn
@V-E-D-A
ඒ කියන්නේ phone එකෙන් කතා කරලා තියෙන කාලය....
ඔයා දීල තියෙන විදියටනම් පැය 34යි මිනිත්තු 28ක් phone එකෙන් කතා කරලා තියෙනවා.........
@Anonymous
ඔතනනම් පොඩි අව්ලක් තියෙනවා.....මම හරියටම දන්නේ නෑ 03 කියන්නේ මොකද්ද කියලා.....ඕක මම හිතන විදියටනම් Indian....ඊලග පෝස්ට් එකේදි ඔය ගැනත් ටිකක් දාන්නම්....
maru post ekak.me mage thiyenne.02 kiyana anka deka.qualitya balayi kiyanne pawichchiya health ekata ahithakarayi kiyana ekada????
@Anonymous
නෑ....quality එක බාලයි කියන්නේ පෝන් එකේ තත්වය එච්චර හොද නෑ කියන එක.....පාවිච්චි කරාට සෞඛ්‍යට අහිතකර නෑ.....
thanks machan.....usefull
@Thusitha Sampath
කොමෙන්ට් එකට ස්තුතියි මචන්......
watina lipiyak.thx
@Anonymou
වෙල්කම් බ්‍රෝ
mage 04 ne.
@Anonymous
මෙහෙමයි 04 කියන්නෙත් ඔරිජිනල් තමයි.......හැබැයි පෝන් එක Assemble කරල තියෙන්නේ චීනේ.......එතකොට ඔරිජිනල්ම කම්පැනියක හැදුව වගේ කල් පැවැත්මක් නෑ........
MAge nokia x2-00 phone eke Life timer field eka empty. eth mama use karala thiyenne. ehema wenne ei?
@Givindu
ඔයා ලයිෆ් ටයිමර් එක රීසෙට් කලාද??????එහෙම නැත්නම් පෝන් එක අලුත්ද?????ඒ කිව්වේ කතා කරල තියෙන්නේ මිනිත්තු ගානක්ද කියන එක
mage theenne.... "04"ne.... eka koheda..????
@Dinuka
04 නම් ඒක ඇසෙම්බල් කරල තියෙන්නේ චයින වල
Post a Comment