කොහොමද කස්ටියට............අද දෙන්න යන්නේ firefox පාවිච්චි කරන අයට එලකිරි addons ටිකක්........මගේ වැඩ මෙච්චරකල් ලේසි කරගත්තේ මේවයින් තමා...........වැඩි කතා ඕනේ නෑනේ.........එහෙනම් ඇඩෝන් ටික දෙන්නම්.........
මේක තමා එලම ඇඩෝන් එක.......මේකෙන් වෙන්නේ අපි ඉන්ගිරිසියෙන් type කරන කොට සින්හලෙන් වැදෙන එක.........ඒ කිව්වේ සින්ග්ලිශ් වලින් වැඩදාන්න පුලුවන්.........සින්ග්ලිශ් සොෆ්ට්වෙයාර් එක ගැන ඉතින් කවුරුත් දන්නවනේ.........උදාහරනයක් විදියට කිව්වොත් අපි හිතමු අපිට අම්මා කියලා type කරන්න ඕනේ කියලා මේ ඇඩෝන් amma කියලා ගහන්නයි තියෙන්නේ............download කරගෙනම බලන්න...........
Ad Block addon
මේකෙන් වෙන්නේ අපි යන සයිට් වල තියෙන ඇඩ්ස් ටික පෙන්නන්නේ නැතුව තියෙනවා...........එතකොට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කැපෙන ගානත් අඩු වෙනවනේ.........
SinhalaTips addon
මේකෙන් වෙන්නේ ඕනම ඉන්ගිරීසි වචනයක් උඩට mouse pointer එක ගෙනිච්චම සිංහල තේරුම දෙනවා.........අපිටත් මේකට වචන එක් කරන්න පුලුවන්.......ඒක කරන්නේ වචනේ ගාවට ගියාම පොඩි කොළපාට කතිරයක් එනවා......ඒක ක්ලික් කරලා එන බොක්ස් එකේ සින්හල වචනේ type කරන්න පුලුවන්.........මේක දාගත්තම ඩික්ශනරි ඕනේ නෑ නොවැ...........
1 Click YouTube Download addon
මේකෙදි වෙන්නේ youtube videos download කරන්න පුලුවන් එකයි.........you tube කිව්වට .flv ආකාරයෙන් තියෙන ඕනම එකක් down load කරන්න පුලුවන්...........
තව ඇඩෝන් නම් ගොඩාක් තියෙනවා........හොද ඇඩෝන් ටික ටික දෙන්නම්...........එතකොටනේ එකේ අගයක් තියෙන්නේ.......එහෙනම් අදට අපිගියා.............නොතෙරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාල යන්න.........
ප.ලි :- දැන් qsfox ඇඩෝන් එක සහ Sinhala tips ඇඩෝන් එක වැඩ කරන්නේ නැති නිසා පහල තියෙන ගොනු වලින් ඒවා බාගත කරගන්න........මෙම ගොනු වැඩ කරනුයේ Firefox 3.6 සදහා පමනක් බැවින් ඔබ නව සංස්කරන භාවිතා කරයිනම් මෙතනින් ගිහින් මෙම ඇඩෝන් නව සංස්කරන වලට ගැලපෙන විදියට සකසා ගන්න........
qsfox මෙතනින් ගන්න.........
Sinhala tips මෙතනින් ගන්න.........
ප.ලි :- දැන් qsfox ඇඩෝන් එක සහ Sinhala tips ඇඩෝන් එක වැඩ කරන්නේ නැති නිසා පහල තියෙන ගොනු වලින් ඒවා බාගත කරගන්න........මෙම ගොනු වැඩ කරනුයේ Firefox 3.6 සදහා පමනක් බැවින් ඔබ නව සංස්කරන භාවිතා කරයිනම් මෙතනින් ගිහින් මෙම ඇඩෝන් නව සංස්කරන වලට ගැලපෙන විදියට සකසා ගන්න........
qsfox මෙතනින් ගන්න.........
Sinhala tips මෙතනින් ගන්න.........

ඔබට ජය!!!!!!!!!!!!!
27 comments:
ela banz..........kohomda install karanne...............
maxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
මේ qsfos එක දැම්මම firefox හිර වෙනව නේ බන්...මම දෙපාරක් දාලා බැලුවා කලිනුත්..මොකද කියල දන්නවද???
ela ela
Ela Ela ela kiriiiiiiiii
@Anonymous
මුලින්ම මම දීල තියෙන download here කියන එක ක්ලික් කරන්න.....ඊට පස්සේ එන window එකෙන් add to firefox ක්ලික් කරන්න......ඊට පස්සේ install now ක්ලික් කරන්න....එච්චරයි....
@ර ත් ග ම යා
අනේ එහෙම වෙන්නේ නෑනේ......මම හිතන විදියට නම් firefox වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්......firefox එක ආයි දාලා බලන්න.....සමහරවිට හරියයි.....
@Ruwan Sampath Waickramathilaka
comment එකට ස්තුතියි.....
@sampath jayamuni
comment එකට ස්තුතියි.....
@Ruwan
comment එකට ස්තුතියි.....
thanks..අඳුරෙන් එළියට.. qsChrome ගැන කිව්වට. කෝ මේකේ qsChrome ගැන නැනේ. එත් ඒක එලට වැඩ.
@සු
ඇත්තටම මට ඒගැන ලියන්න බැරි උනානේ.......මම google chromi පාවිච්චි කරන අයටත් extensions ටිකක් දෙන්න ඕනේ.....ඒ ගැන මතක් කලාට ඔබට ස්තූතියි......
qsChrome එක පහල තියෙන ලින්ක් එකෙන් ගන්න පුලුවන්.....
https://chrome.google.com/extensions/detail/fgaacdhgooibbgcjcngoljdnehmbaofd
ස්තූතියි සහෝදරයා
@සූර සරදියල්
කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි සහෝ........
addons ටිකනමි එළ අපට දුන්නට ගොඩක් ස්තුතියි.සමහර එවා හදලා තියෙන්නේ අපේ කොල්ලෝ ඒ ගැනත් කියන්න.
@ජයන්ත
අනිවා මචන්
තෑන්ක්ස්
@CALHARA
වෙල්කම් බ්‍රෝ.........
SinhalaTips addon එක ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ....
@Anonymous
ඔන්න ලිපිය අප්ඩේට් කලා......දැන් බලන්නකෝ
niyamai macho :)
(Sinhala tips මෙතනින් ගන්න.........)මේක firefox 4 වල වැඩ කරන්නෙ නෑ නේ අනේ
@Buddhika
ඔව් මේක වැඩ කරන්නේ Firefox 3.6 වල විතරයි........ඒක මම ලියල තියෙනවනේ :)
සුපිරි මචෝ.එළ
@Anonymous
කමෙන්ට් එකට තෑන්ක්ස් සහෝ..........
macho qsfox wala firefox 4.0.1 walata compatible version ekak tiyanawanan link eka dannako
@Jayanga V Liyanage
මෙතනින් ගිහින් ට්‍රයි කරල බලන්න........
maxxaaaa....
@Chamin Vithanage
කමෙන්ට් එකට තැන්ක්ස්
Post a Comment