ඔන්න ටික දවසකට පස්සෙ තමා ලියන්නේ.....පොඩි පොඩි වැඩ වගයක් තිබුනා......
දැන් මෙහෙම තමා වැඩේ කරන්න තියෙන්නෙ.....මුලින්ම ඔය කස්ටිය on bux එකේ registor වෙන්න ඕනේ....එකට කරන්න තියෙන්නෙ ඔය මන් උඩ දිල තියෙන baner එක ඔබන්නකො....ඊටපස්සෙ එන වින්ඩොවෙ registor කියන එක click කරන්න...පහල රූපෙ බලන්න........
සිම්පල් නේ.....දැන් තියෙන්නෙ ඔය කට්ටියගෙ විස්තර ටික දෙන්න තමා.....කමක් නෑ ඒකත් මම ටිකක් පැහැදිලි කරන්නම් කො......මොකද කිව්වොත් මේව ගැන දන්නෙම නැති අයත් ඉන්නවනේ...... ඒ කට්ටියට මේක වැදගත් වේවි.....
මුලින්ම ඉල්ලන්නෙ Username තමන්ට කැමති Username එකක් දෙන්න....
ඊට පස්සෙ Password ඒකත් කැමති එකක් දෙන්න.....
ඊට පස්සෙ ඒ Password එක Confirm කරන්න.....
දැන් PIN එක කැමති එකක් දෙන්න.....හැබැයි මතක තියෙන එකක් දෙන්න....මේක සල්ලි Alertpay වලට දාන්න ඕන වෙනවා.....
දැන් AlertPay Email එක.....මේක හදාගන්න හැටි මම ඉස්සෙල්ල ලිපියකින් දැම්ම......ඒකට මෙතනින් යන්න......
Referrer එක ඉතින් ඔහොමම තියන්න......
Birth Year එක දෙන්න.......(හැබැයි පුතෙ අවුරුදු 18 වැඩි හොදේ :D )
යට තියෙන Verification Code ගහල Register click කරන්න.......වැඩේ ඉවරයි.......ඇයි ඉවරයි කිව්වම දුකද....දුක් වෙන්න එපා ඉවර Register වෙන එක විතරයි........ දැන් තමා හරියටම කිව්වොත් වැඩේ පටාන්ගන්නෙ.......හරිනෙ එහෙමනම්.......දැන් login ගිහින් username,password දීල log වෙන්න.......
.ඊට පස්සෙ view ads ගිහින් තියෙන ads එකින් එක click කරන්න......ads load වෙන්නෙ මේ වගේ,,,,,
ads load වෙලා ඉවර උනම මේවගේ එකක් ඒවි.....
දැන් ඉස්සරහ තියෙන අකුර අනෙක් අකුරු 4න් තොරන්න තමා තියෙන්නෙ........මෙකෙ විදියට නම් g අකුර.....එච්චරයි..සාමාන්යයෙන් ads 4ක් විතර දවසකට ලැබෙනවා.....ඔක්කොම click කරන්න.....
මම කලින් ලියපු ලිපිය ads click කරන්න කලින් අනිවාර්යයෙන්ම කියවන්න......ඒකට මෙතනින් යන්න........
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා හොදේ......
12 comments:
ela post eka machan........
ela ela ohoma yannn
mamath onbux reg wuna wadey athta
thx a lot
මට Register වෙන්න දෙන්නෑ.පහත error එක දෙනව.හේතුව මොකක්ද?
You're IP is already being used so you're not permitted to signup again
මෙහෙමයි ඔයාගේ ip එකෙන් දැනට කෙනෙක් register වෙලාතියෙන්නේ.....කරන්න තියෙන්නේ මොඩම් එක off කරල temporary files ටික මකල register වෙන්න try කරන්න.... වැඩේ හරියයි.......
macho mama register weddi Referrer kenekut dagena tamai wade kale mata kenek kiwwa eyawa Referrer danna kiyala meken mata paduwak wenawada mata Referrer remove karanna barida?
macho register weddi Referrer kenek hitiyot mokada wenne mage money wenakenekuta yanawada mata dan A Referrer wa remove karana barida?
@nilan
referrer කෙනෙක් හිටියට ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.....ඔයා ක්ලික් කරන ads වලට ඔයාට මුදලක් හම්බවෙනවා වගේම referrerටත් මුදලක් ලැබෙනවා.....
referrer remove කරන්න පුලුවන්ද කියල නම් මම හරියටම දන්නේ නෑ......මම හිතන විදියට නම් බෑ.....
මෙකෙන් හොයන සල්ලි alertpay දාන්නේ කොහොමද?එකටු උන සල්ලි ප්‍රමානය දැන ගන්නේ කොහොමද?
@mgdmadu
Alterpay එකට සල්ලි දාන්න නම් $2ක් පිරෙන්න ඕනේ.....ඊට පස්සේ Your payment කියන එක ක්ලික් කරන්න......එතකොට PIN නම්බර් එක අහනවා.......ඒක දුන්නම සල්ලි දාන්න ඕනේ මොකටද කියල අහනවා.......එතනට Alterpay කියල තේරුවම වැඩේ හරි......
එකතු උන සල්ලි ප්‍රමානය My account ගියාම Main balance යටතේ බලාගන්න පුලුවන්......
mama ada thamai account1k heduwe...
@geethan
එහෙනම් කලබල නොවී වැඩේ දිගටම කරගන්න........සුබපැතුම්
මේක වැඩ කරන්නේ නැනේ සහෝ..
Post a Comment