කොහොමද කට්ටියට.....අද මම කියල දෙන්න බලාපොරොත්තු වෙනදේ බ්ලොග් ලියන අයට නම් එච්චර අවශ්‍ය වෙන එකක් නෑ කියල හිතනවා......මොකද අද කියල දෙන්න යන්නේ blogger වලින් බ්ලොග් එකක් හදා ගන්න හැටි.....දිගටම internet money ගැන ලිව්ව නිසා අද ටිකක් වෙනස් පෝස්ට් එකක් දාන්න හිතුනා.......මේ ලිපිය ලියන්නේ කලින් ලිපියෙ වෙච්ච පොරොන්දුවක් ඉශ්ට කරන්න.......මම කිව්වනේ බ්ලොග් වලට හොද ට්‍රෑෆික් එකක් ගන්න පුලුවන් සයිට් ටිකක් කියල දෙන්නම් කියලා.......ට්‍රෑෆික් එකක් ගන්න කලින් බ්ලොග් එකක් හදාගන්න ඕනේ නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ........
හරි එහෙමනම් වැඩේ පටන් ගනිමු.....blogger වලින් බ්ලොග් එකක් ලියන්න හිතන් ඉන්නවනම් මුලින්ම g mail account එකක් හදාගන්න අවශ්‍ය වෙනවා..........ඒකට මෙතනින් ගිහින් sing up කියන එක ක්ලික් කරලා තමන්ගේ විස්තර දීල g mail account එකක් හදාගන්න......
දැන් කරන්න තියෙන්නේ අපි හදාගත්තු g mail account එකෙන් blogger account එකක් හදාගෙන බ්ලොග් ලියන්න පටන්ගන්න එක නේ........ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි......මම කියල දෙන විදියට වැඩේ කරන්න........ එතකොට හරි...........
මුලින්ම මෙතනින් ගිහින් create a blog click කරන්න........එතකොට පහල රූපේ වගේ වින්ඩෝවක් දකින්නට ලැබෙයි...........
එතනදී අහන දේවල් පුරවලා continue button එක ක්ලික් කරන්න........
ඊට පස්සෙ එන වින්ඩෝවෙන් අපේ බ්ලොග් එකට නමක් දෙන්න පුලුවන්.............මේකට හොද නමක් දෙන්න (නැගල යන නමක් දෙන්න)............මෙහිදී අහන domain name එකටත් හොද domain නමක් දෙන්න.......ඒක කාටත් ලේසියෙන් මතක තියෙන විදියට දෙන්න..........නැවතත් continue button එක ක්ලික් කරන්න...........එවිට අවසාන පියවර වශයෙන් තමන්ට කැමති template එකක් තෝරලා දීල බ්ලොග් ලියන්න පටන් ගන්න..........

ඔබට ජය!!!!!!!
අදට අපි ගියා.......නොතේරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ටුවක් දාල යන්න.........
7 comments:
blog ekak google results walata daganne kohommda
@Anonymous
ඒක ඊලග පෝස්ට් එකෙන් කියලා දෙන්නම්....
ela ela machan
@Dilan Dananjaya
කමෙන්ට් එකට ස්තූතියි සහෝ
mama blog 1k heduwa. karapu udauwata tks.mata mage blog ekata membersla log wene ganana count karaganna widihak , fan page ekak hadana heti kiyala denawada.
@esud
මෙන්න මෙතනින් ගිහින් ඔයාට ඕනේ විදියට ෆේස්බුක් පේජ් එකක් ඩිසයින් කරගන්න......
මේ බ්ලොග් එක හෝ ඕනෑම බ්ලොග් එකක් දාල තියෙන ඔයා කැමති හිට් කව්න්ටර් එකක් උඩ ක්ලික් කරල එන පේජ් එකෙන් ඔයාට හිට් කව්න්ටර් එකක් නිර්මානය කරගන්න පුලුවන්......
මෙන්න මම දාල තියෙන හිට් කව්න්ටර් එකේ ලින්ක් එක.......
නොතේරුන දෙයක් තියෙනවනම් අහන්න.........උදව් කරන්නම්
mata meka tikak therenawa madi.......wedi vistharayak ganna heti kiyanawada
Post a Comment