කොහොමද කට්ටියට......හුග කාලෙකින් තමා මේ පැත්තෙ එන්න උනේ......මේ දවස් වල මටත් පොඩි template පිස්සුවක් ගහලනේ......ඉතින් search පාරක් දාලා template එකක් හොයා ගත්තා (එකක් කිව්වට ගොඩක් ඒව හොයාගත්ත හොදේ )......හොද එකක් හොයාගන්න හිතුව තරම් ලේසි උනේ නෑ.......මේ template එක හොදයිද කියල comment එකක් දාන්නකෝ...........
හරි එහෙනම් අනන්මනන් කතා ඇති නොවැ. අපි වැඩට බහිමු...... අද කියන්න යන දේ දැනටමත් දන්න අයනම් ගොඩාක් ඇති......ඒත් නොදන්න අය ඊට වැඩියි නේ.........
දැනටමත් add ක්ලික් කරන අයට තියෙන ප්‍රශ්නයක් තමා හම්බ වෙන ගාන අඩු එක......ගාන වැඩි කරගන්න විදි ටිකක් තමා අද කියල දෙන්න යන්නේ......කිව්වට මොකෝ මේකටත් සල්ලි ඕන වෙන එක තමා ප්‍රශ්නේ.
හරි මම මේව කරන විදිය onbux වල රූපත එක්ක කියල දෙනවා......අනික් සයිට් ටිකත් ඔය විදියම තමයි........
ඔන්න දැන් බලමු ආදායම් වැඩි කරගන්න තියෙන ක්‍රම මොනවද කියල......
- අපේ ගිනුම upgrade කරලා....
- රෙෆරල්ල ප්‍රමානය වැඩි කරගෙන......
- රෙෆරල්ල rent එකට අරගෙන.....
කිව්ව ක්‍රම 3න්, 1ටයි 3ටයි අපි සල්ලි ගෙවන්න ඕනේ.......
අපේ ගිනුම upgrade කරන ආකාරය
මුලින්ම පහල තියෙන රූපෙ බලන්න කෝ......
ඔතන තියෙන buy upgrade කියන එක ක්ලික් කරන්න......ඊට පස්සේ පහල පිංතූරේ විදියෙ වින්ඩෝවක් ලැබෙයි......
එතනදී Choose the Upgrade කියන තැනින් කාලයක් සහ upgrade කරන්න බලාපොරොත්තු වෙන විදිය තෝරන්න......ඊටපස්සේ එම තේරීමට අදාලව ගෙවීම් කරන්නෙ මොකකින්ද කියල තෝරන්න........තේරුවේ Alterpay නම් $85ක් ගෙවන්න වෙනවා........Alterpay එකට log වෙලා එම ගෙවුම කරන්න.......දැන් මේවගේ තියෙන වාසි පහල රූපෙන් බලා ගන්න.......
7 comments:
godak hoda post ekak.theme ekath lassanai
තැන්කුන් වේවා.......
Theme Eka godak Lassanai.Magen subha pathum.
@නෙත්මි
comment එකට ස්තුතියි.......
අයියා නියමයි නේ මේ ලිපිය මම මේක කොපිකරලා තියා ගන්නද ?
@සඳරු
අපෝ කමක් නෑ මලේ.....තියා ගත්තට මොකෑ වෙන්නේ....
niyamai ayya...digatama karagena yanna..neobux wala AutoPay ganai AutoRenew ganai post 1k danna puluwanda
Post a Comment