පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමු
පලවෙනිම ක්රමේ තමයි අපි කලින් ලබාගත්ත මෘදුකාන්ගයෙන් ටයිප් කරන එක.........ඒකට ටාස්ක් බාර් එකේ තියෙන EN කියන අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරගන්න.........ඊට පස්සේ තියෙන්නේ ටයිප් කරන්න තමයි..........මෙහෙම ටයිප් කරන්න ඉගෙන ගන්න එක ඉතාමත්ම වටිනවා........ඒත් මේක ටිකක් අපහසු වෙන්නේ මෙකෙන් සින්ග්ලිශ් ආකාරයට ටයිප් කරන්න බැරිවිමයි..........
Firefox අලුත් සංස්කරන වලට පරන Addones වැඩ නැද්ද?මෙන්න විසදුම
දැන් ටික දවසකට කලින් Firefox 4.0 ආවනේ.........ඉතින් හැමෝම වගේ මාත් ඒක බාගත්තා.......මල කෙලියයි මේකේ සිංහල වැඩ නෑ (qsfox addone එක)..........එහෙම පුලුවන්ද කියල මේක වැඩ කරගන්න ක්රමයක් හොයනකොට මෙන්න හම්බුනා පොටක්........දැන් තිතට qsfox එක වැඩ..........වැඩේ එච්චර අමාරු නෑ.........
Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු 2
මේ ලිපියෙදී පොඩි සොෆ්ට්වෙයාර් එකක් මගින් ටොරන්ට් වේගවත් කරන හැටි ගැන ටිකක් කියල දෙන්නම්........මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි uTorrent SpeedUp Pro කියන්නේ..........මේක uTorrent කියල තිබ්බට Bit torrent පාවිච්චි කරන අයටත් ප්රයෝජන ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්.........මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න..........මේකේ Rar පාස්වර්ඩ් එකට adureneliyata කියල දෙන්න........
ලංකාවේ ඉදන් පිටරට විදියට paypal account එකක් හදමු
ඔතන Address එක විදියට දෙන්න ඕනේ තෝරගත්තු රටේ Address එකක්................Telephone number එකත් එහෙමම දෙන්න........දැන් Agree and Create Account ක්ලික් කරන්න............වැඩේ ඉවරයි.........දැන් ඉතින් ඇඩ් කිලික් කරල මේ ගිනුමට සල්ලි දාල බලන්න සල්ලි ලැබෙනවද කියලා............
සැ.යු -: මෙමගින් ඔබේ ගිනුමට මුදල් පැමිනියද paypal account එක verify කරන්නේ නැතුව ebay එකෙහි ගනුදෙනු කල නොහැකි බව මතක තබා ගන්න...........මෙහිදී එංගලන්තයේ විදියට Paypal Account එක හදන්නේ නම් වෙරිෆයි කිරීමකින් තොරව ගනුදෙනු කිරීමේ හැකියාව පවතී............
Torrent files direct download කරමු
කොහොමද ඉතින් කෂ්ටියට......අද ආවේ ටොරන්ට් ගැන තවත් වටිනාකියන ලිපියක් අරගෙනයි.......ඔය හුගක් අය කැමති නෑනේ ටොරන්ට් ක්ලයන්ට් එකකින් ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න........කොහොමත් ටොරන්ට් ක්ලයන්ට් එකකින් ටොරන්ට් එකක් ගන්න කොට කාලෙ ටිකක් වැඩියෙන් යනවනේ.......මේ ප්රශ්නෙට විසදුමක් තමයි අද ලිපියෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ...........ඒ කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගයකින් තොරව ටොරන්ට් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරගන්න හැටි තමයි අද කියල දෙන්නේ.........