
හලෝ...කොහොමද කෂ්ටියට.......සෑහෙන්න කාලෙකට පස්සේ බ්ලොගේට ගොඩ වැදුනේ....අපිව දැන් මතකද මන්ද ;)
අද බ්ලොග් එකට ආවම තමයි දැක්කේ කට්ටිය ප්‍රශ්න ගොඩක් අහල තිබ්බ......ඒවට උත්තර දැම්ම......ඒත් ඉතින් ගොඩක් පරක්කුයි......අද මේ පැත්තේ ආවෙත් ඔය ගොල්ලන්ට වටිනා කියන වෙබ් අඩවි ටිකක් කියල යන්න.....කලිනුත් එහෙම වෙබ් අඩවි ටිකක් දුන්නනේ....ඒක බලපු නැති අය ඒකත් බලල එන්න........ඔන්න කලින් එකේ දෙවෙනි කොටස මෙතැන් සිට.......
ප්‍රොග්‍රැමින් ඉගෙන ගන්න සයිට් කීපයක්......
http://www.w3schools.com/
http://www.gurulk.com/
http://www.kuppiya.com/
http://www.lynda.com/
භාෂාවක් ඉගෙන ගැනීමට.....
http://www.pronunciator.com/
http://www.lankaenglishbook.com/
අන්තර්ජාලයේ...