9 බ්ලොග් අඩවියේ Trafic එක වැඩි කරගන්න ක්‍රම ටිකක් 1

කොහොමද කට්ටියට.....ටික දවසකින් තමයි මේ පැත්තේ එන්න පුලුවන් උනේ..........අද මම ඔබගේ බ්ලොග් අඩවියට හොද ට්‍රෑෆික් එකක් ගන්න පුලුවන් සයිට් ටිකක් දෙන්න තමා යන්නේ........ඒක ඉතින් මගේ පොරොන්දුවක් නේ........මේ ඔක්කොම සයිට් වල ඔයාලගේ බ්ලොග් එක submit කරන්න.........මමවත් තාම මේ ඔක්කොම ඒවගේ මගේ බ්ලොග් එක submit කරලා නෑ :D............එච්චරට සයිට් ගොඩක් තියෙනවා.......ඔක්කොම එක පෝස්ට් එකකින් නම් දෙන්න අමාරුයි........මොකද එතකොට පොස්ට් එක කියවන්න අමාරුයි.......

www.freewebsubmission.com
www.siteexplorer.search.yahoo.com
www.dxpnet.com
www.evrsoft.com
www.exactseek.com
www.surfsafely.com
www.searchengine.com
www.add-url.net/
www.submitexpress.com
www.admcity.com
www.infotiger.com
www.netmechanic.com
www.netsearch.org
www.intelseek.com
www.websquash.com
www.google.com
www.addme.com
www.alexa.com
www.addpro.com

හරි නේ එහෙමනම් පොඩ්ඩ පොඩ්ඩ දෙන්නම්.........මේ ටික කරන්නත් සෑහෙන්න වෙලාවක් යයි........
එහෙනම් අදට අපි ගියා........
ඔබට ජය!!!!!!!!!!!!

ඔය කට්ටිය තාම onbux register උනේ නැද්ද........මෙතනින් ගිහින් රෙග් වෙන්න>>>>>>>>>


ඔය කට්ටිය තාම neobux register උනේ නැද්ද........මෙතනින් ගිහින් රෙග් වෙන්න>>>>>>>>>

ඔය කට්ටිය තාම cashium register උනේ නැද්ද........මෙතනින් ගිහින් රෙග් වෙන්න>>>>>>>>>

9 comments:

Anonymous said...

machan uba mage site eken copy mara gaththu web address tka makala dapan. neththan mama ubadana hema lipiyakma mage wena blog eka kata danawa.

රතනේ said...

ඔය වගේ ගොඩාක් හොයාගත්ත හැකි Google search පාරක් දැම්මනම්.ඒත් ඒ හැම site ඒකකම වගේ නොමිලේ Register වෙන්න ඔනනම් සබදියක් දෙන්න ඔන ඒ කියන්නෙ ඒයලගෙ බැනර් එකක් අපේ අඩවියේ දාන්නම ඔන..ඒක හරිම කරදරයක්.. පුලුවන්නම් එහෙම ඉල්ලන් නැති site කිපයක් හොයල දාන්න ඒතකොටයි වටින්නේ...

අඳුරෙන් එළියට said...

@Anonymous
නමක් නැතිව ඇවිත් සද්දෙ දාන්නේ මොකද?????තමුන්ගේ නමින්ම අවශ්‍යදේ කියනවා....අනික අන්තර්ජාලය කියන්නෙ තමුසේ හොයාගත්ත දෙයක් නෙවේනේ.....ඕනම කෙනෙක්ට තමන්ට අවශ්‍යදේ කීමට හැකියාව තියෙනවා.....ඔහේ මම දාන පෝස්ට් ඔක්කොම දැම්මත් මට මොකෝ....එහෙම කරන එකටනම් මම හරි කැමතියි......එතකොට මගේ පරමාර්තය ඉශ්ට වෙනවා.....

අඳුරෙන් එළියට said...

@රතනේ
හරි හරි එහෙම සයිට් ටිකකුත් මම හොයල දාන්නම්.....මෙතන තියෙන හැම සයිට් එකකම එහෙම ලේබල් එල්ලන්න ඕන වෙන්නේ නෑ.....අනික අපේ සයිට් එක සබ්මිට් උනාට පස්සේ ඒවා අයින් කරන්නත් පුලුවන්නේ....

Thusitha Sampath said...

ස්තුතියි මචන්

අඳුරෙන් එළියට said...

@Thusitha Sampath
ප්‍රතිචාරයට ස්තුතියි......

INDIAN COOKING said...

thanks for sharing its very important to me this list...www.seolinksdir.com
lakshmi

Anonymous said...

ඔය ඔක්කොටම වැඩිය හොදයි ඊබොක්ක.කොම්

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More